පහන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සතුටු ; ප්‍රීතිමත් ; ප්‍රසන්න ; පැහැදුණු.
2. පිරිසිදු ; පැහැදිලි.
1. නා.ප්‍ර. ප්‍රදීපය ; පාන.
2. උදය ; ප්‍රභාතය.
3. ආලෝකය.
4. නැසීම; දුරුකිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. clever
2. a. smart