සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2492
පහදන ද්රව්යය
Che. clarificant
පහදනය
පහදනවා
v. explain
පහදා දියහැකි
a. explicable
පහදා දීම
1. n. elucidation
2. n. explanation
පහදා දෙන
a. illustrative
පහදා දෙන ලද
1. a. elucidative
2. a. elucidatory
පහදා දෙනවා
1. vt. elucidate
2. vt. explain
3. vt. explicate
4. vt. solve
5. vt. shed light on
පහදිනවා
v. delight
පහදුනය
පහදුව
1. Law. explanation
2. Law. explanative
පහන
පහන්
පහන් අහස
n. serene
පහන් ආවරණය
පහන් ඇගෑව
n. candelabrum
පහන් කණුව
n. beacon
පහන් කවුළුව
Civ. lamphole
පහන් කොත
n. cresset
පහන් ගස
n. chandelier
පහන් තරුව
n. morning star
පහන් තිරය
n. wick
පහන් තිරය කපා මට්ටම් කරනකතුර
n. snuffers
පහන් දල්වනවා
vti. light up