පහදනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පැහැදීමට පත් කරනවා, ප්‍රසාදය ඇති කරනවා.
2. පැහැදිලි කරනවා ; මැනවින් අවබෝධ කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. explain