සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2491

පහත් දූපත

n. key

පහත් නිලධාරියා

Acc. subordinate

පහත් පංක්තියේ දේවගැතියා

n. deacon

පහත් පර්වත වැටිය

n. undercliff

පහත් බව

1. n. cheapness
2. n. inferiority
3. pettiness

පහත් බිම

n. depression

පහත් බිම ගොඩ කර ඔසවන ලද පාර

bund

පහත් බිම් ප්‍රදේශය

n. polder

පහත් මුලාදෑනියා

n. serang

පහත් මෙභෙකරුවා

n. lackey

පහත් වැඩ කරන්නා

n. sleaze

පහත් වීම

n. depression

පහත් වුණු

descended

පහත් වෙනවා

1. vti. descend
2. descending
3. a. lower

පහත් ස්ථානය

n. hollow

පහත් ස්වරය ඇති නලාව වයන්නා

n. bassoonist

පහත් සේවකයා

1. n. flunkey
2. n. flunky

පහත්කම

n. abjectness

පහත්බව

n. debasement

පහත්භාවය

n. meanness

පහත්ව

adv. under

පහතින්

1. adv. below
2. adv. low

පහතින් පිහිටි

a. low-lying

පහතින් හෝ යටින් පිහිටි

a. subjacent