subordinate

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අන්‍යයෙකු යටතේ සිටින්නා
2. a. අප්‍රධාන
3. vt. අප්‍රධාන සේ සලකනවා
4. a. උපකාරක
5. Acc. පහත් නිලධාරියා
6. a. යටත්
7. Acc. යටත් නිලධාරියා
8. vt. යටත් සේ සලකනවා
9. vt. යටතෙහි තබනවා
10. a. වඩා පහත්