අප්‍රධාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ප්‍රධාන නොවන; නොවැදගත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. inferior
2. a. minor
3. a. second
4. a. secondary
5. a. side
6. a. subordinate
7. a. subsidiary
8. a. unimportant