ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2300
subnormal
1. Psy. අවප්රමත
2. අවප්රමාණ
3. Psy. අවප්රමාණය
4. උප-සාමාන්ය
5. Aes. උපප්රමාණ
6. Mat. උපාභිලම්බය
7. a. ඌන ප්රමාණ
subobtuse
Bot. උපමොට
subocular
suborbicular
Bot. අර්ධ චක්රාකාර
suborder
Bot. උපගෝත්රය
subordinate
1. n. අන්යයෙකු යටතේ සිටින්නා
2. a. අප්රධාන
3. vt. අප්රධාන සේ සලකනවා
4. a. උපකාරක
5. Acc. පහත් නිලධාරියා
6. a. යටත්
7. Acc. යටත් නිලධාරියා
8. vt. යටත් සේ සලකනවා
9. vt. යටතෙහි තබනවා
10. a. වඩා පහත්
subordinate clause
1. Law. අනුවැකිය
2. Law. උපසේවී වගන්තිය
subordination
Psy. අධරායනය
suborn
1. Law. බොරු සාක්ෂ්යයට පොළඹවනවා
2. vt. වරදට පොළඹවනවා
subornation
1. Law. බොරු සාක්ෂ්යයට පෙළඹවීම
2. n. වරදට පෙළඹවීම
subornation of perjury
subovate
Bot. මන්දාණ්ඩාකාර
suboxide
Che. සබ්ඔක්සයිඩ්
subpetiolar
1. වෘන්තපිහිත
2. Bot. වෘන්තස්ථ
subpetiolate
Bot. ලඝුවෘන්තීය
subplot
Aes. උපවස්තුව
subpoena
1. Law. කැඳවීම් නියෝගය
2. vt. සිතාසි කරනවා
3. n. සිතාසිය
subpoena duces tecum
subprogram
Inf. උප ක්රමලේඛය
subregion
Mat. උපපෙදෙස
subrogation
1. ආදේශනය
2. Soc. ප්රත්යාවේශනය
3. n. ප්රතිනිරීක්ෂණය
4. Acc. පුද්ගලාදේශය
5. පුනරාදේශනය
subrostratus
n. ඌරු අඟුළුවා
subrotund
subroutine
Inf. උප රූටිනය