ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2301

subscapular

1. අධෝ-අංසඵලක
2. අධෝංසඵලක

subschema

උප දළ සටහන

subscribe

1. Law. අනුසන් කරනවා
2. Law. ගනුවකු වෙනවා
3. vti. සම්මාදම් දෙනවා

subscriber

1. Law. අනුසන්කරු
2. Law. ගනුවා
3. n. ග්‍රාහකයා
4. n. දායකයා

subscribing

1. a. දායක
2. දායක වීම

subscript

1. Mat. යටකුර
2. යටි ලකුණ
3. Inf. යටිලකුණු

subscription

1. Law. අනුසන්කරය
2. Med. උපලේඛනය
3. Law. ගනු මිල
4. Acc. ග්‍රාහක මුදල
5. n. ග්‍රාහකමිළ
6. n. ග්‍රාහකමුදල
7. n. ග්‍රාහකය
8. n. දායක මිල
9. n. දායක මුදල
10. Acc. දායකත්වය
11. n. සම්මාදම

subsection

1. Law. අතුරු කොට්ඨාශය
2. Law. උපවගන්තිය

subsequence

n. පසුව සිදුවීම

subsequent

1. a. අපර
2. a. අපරාපරිය
3. Soc. තදනන්තර
4. a. යමකට පසුව සිදුවන
5. a. යමක් නිසා සිදුවන

subsequently

1. adv. දෙවනු
2. adv. පසුව

subsere

1. Bot. අනුසංශ්‍රේණිය
2. උපසංශ්‍රේණිය

subseries

1. Oth. අනුසරණිය
2. Oth. උප ග්‍රන්ථමාලාව

subserve

1. a. අප්‍රධාන ව උදව් වෙන
2. vt. යමකට උදවු වෙනවා

subservience

1. n. අවනතභාවය
2. Psy. ගැතියාව

subserviency

Psy. ගැතියාව

subservient

1. a. ඉතා යටහත්
2. a. උපකාරී
3. a. නීච

subsessile

Bot. ලඝුවෘන්ත

subset

1. උප කුලකය
2. Mat. උපකුලකය

subside

1. vi. අඩු වෙනවා
2. vi. කිඳා බහිනවා
3. vi. තැන්පත් වෙනවා
4. v. බසිනවා
5. v. බහිනවා
6. vi. මර්දනය වෙනවා
7. v. යටපත් වෙනවා

subsidence

1. n. අඩු වීම
2. n. කිඳා බැසීම
3. ගිල්ම
4. Geo. ගිලා බැස්ම
5. n. බැහීම
6. n. සමනය

subsidiarily

adv. උපකාරකව

subsidiary

1. Phy. අතිරේක
2. Acc. අනු
3. අනුබද්ධ
4. a. අප්‍රධාන
5. Eco. උප
6. Bot. උපකාරක
7. a. උපකාරී
8. a. උපයෝගී
9. a. උපාංගය
10. Acc. පරිපාලිත
11. Law. සහධාරී
12. Eco. සහාය

subsidiary company

1. Law. අනුබද්ධ සමාගමය
2. Acc. උප වෙළඳ සමාගම
3. Eco. උප වෙළෙඳ සමාගම
4. Eco. පරිපාලිත සමාගම