බසිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. උඩක සිට පහතට ගමන් කරනවා ; යාන වාහන ආදියකින් ඉවත් ව බිමට එනවා ; අවරෝහණය වෙනවා.
2. පහතට වැටෙනවා ; පිරිහෙනවා ; අඩුවෙනවා ; යටට යනවා.
3. වැඩක් පටන් ගන්නවා ; අරඹනවා ; ආරම්භ කරනවා.
5. අවරට පත් වෙනවා ; අස්ත වෙනවා ; අස්තංගත වෙනවා.
6. ඉවතට ගලා යනවා ; කාන්දු වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. alight
2. v. descend
3. descending
4. v. subside