සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3000

බස් රථය

n. omnibus

බස් රියදුරු

n. busman

බස් වහර

language

බස්තම

1. n. baton
2. n. walking stick

බස්තයි ශිල්පය

Aes. bassetaille

බස්න කිරීම

Art. calcining

බස්නාව

1. n. canal
2. n. channel
3. n. fall

බස්නාහිර

n. west

බස්නැවතුම

1. n. bus stop
2. bus-stop

බස්ම

n. ash

බස්මගී ආවරණය

bus-shelter

බස්රිය

n. bus

බස්සනය

Ele. dropper

බස්සනවා

1. vt. dip
2. vti. drop
3. vt. offload

බස්සා

n. owl

බසිඩියොමිසේටේස්

Bot. basidiomycetes

බසිඩියොලිකේනේස්

Bot. basidiolichenes

බසින තැන

n. landing

බසිනවා

1. v. alight
2. v. descend
3. descending
4. v. subside

බසොම්මටෆොරා

basommatophora

බහ

1. n. consent
2. n. language
3. n. word

බහ දෙනවා

vt. plight

බහතේරීම

babbling

බහදුරු

a. fortunate