බහ
baha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කථා කිරීම ; කථනය ; වචනය ; බස ; භාෂාව.
2. (විවාහ ආදියකට කරන) පොරොන්දුව ; ගිවිසුම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. වුද්ධියං, වැඩීමෙහි, බහති, වැඩෙයි.
√ භු. සද්දෙ, ශබ්දයෙහි, බහති, ශබ්ද කෙරෙයි. (පි. 399)