සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2999

බලෙන් වීර්යයෙන් අදිනවා

vt. haul

බලෙන් සපයාගන්නවා

vi. forage

බලෙන් සලසනවා

vt. necessitate

බලෙන් හමුදාවට ගන්නවා

vt. conscribe

බලෙන් හරවනවා

1. vt. slew
2. vt. slue

බලෙන් හෝ හදිස්සියෙන් මතුවනවා

vi. irrupt

බව

1. n. becoming
2. n. nature
3. n. state
4. n. that

බවට

prep. into

බවබෝග

1. n. harvest
2. n. produce
3. n. yield

බවලතා

n. female

බව්තිස්මයට දරුවා ඉදිරිපත් කරන තැනැත්තා

n. godfather

බව්තිස්මයට දරුවා ඉදිරිපත් කරන තැනැත්තී

Law. godmother

බව්තීස්ම කරනවා

v. baptize

බව්තීස්මය

n. baptism

බව්තීස්මයේ දී දරුවා ඉදිරිපත් කරන තැනැත්තෝ

n. godparent

බව්සරය

n. bowser

බවුතය

Art. soldering iron

බවුතීස්ම කරනවා

v. christen

බවුතීස්මය

n. christening

බස

n. language

බස බස ගාලා

adv. quickly

බසය

1. n. bus
2. n. omnibus

බසයක හෝ දුම්රියක හිටගෙන යන්නා

1. n. straphanger
2. strap-hanger

බසරය

Phy. buzzer