බස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වචනය ; වදන ; තෙපුල.
2. කීම ; ප්‍රකාශය ; පැවැසීම.
3. එක් එක් ජනතාවගේ වාක්කෝෂය සහ එය යොදන පිළිවෙල ; අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යය ; භාෂාව.
4. වචනයට අධිපති ; දෙව්දුව ; සරස්වතිය.
5. හිරු රැස් ; සූර්යාලෝකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. language