බවුතීස්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමකු ක්‍රිස්තියානි සභාවට ඇතුළත් කර ගැනීමේ දී පැන් වත් කිරීමෙන් කරන සත් කර්මය ; ප්‍රසාද ස්නානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කිතුනුවකු කිරීමේ දී කරන චාරිත්‍රය (පුර්. bautismo)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. christening