උපකාරී
upakārī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පිහිට වන; උදව් කරන; සහායක; උපස්තම්භක.
1. නා.ප්ර. උපකාර කරන්නා; උදව් කරන්නා.
2. නා.ප්ර. උපකාරක බැම්ම; කයිරුව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. උපකාර කරන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. උපකාර කරන්නා, උපකාර ඇත්තා. (පි. 186)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. assisting
2. a. auxiliary
3. a. contributive
4. adj. contributory
5. a. helpful
6. a. instrumental
7. a. subservient
8. a. subsidiary
Digital Pāḷi Dictionary
- upakārī masc helper; supporter; benefactor (for) [upa + √kar + ī]