උප

upa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

උ. අප්‍රධාන, ද්විතීය, කනිෂ්ඨ, සමීප, ආසන්න, කිට්ටු යනාදි අර්ථවල යෙදෙන උපසර්ගයක්; අර්ථෝද්දීපනය සඳහා බොහෝ, බලවත් යනාදි අර්ථවල ද යෙදේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. පජ්ජනෙ, පැමිණීමෙහි, උපෙති, උපයති, පැමිණෙයි.
අ. සමීප, පූජා, සදෘශ බව, දෝෂකථන, උත්පත්ති, භාගාර්ථ, අපගමන, අධිකත්ථ, පූර්‍ව කර්‍ම නිවෘත්ති, ප්‍රතිභානාකාර, උපරිභාව, අභොජන යනාදී අර්‍ථයන්හි වැටෙන අව්‍යයයෙකි. (පි. 180)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. assistant
2. a. auxiliary
3. prefix. by
4. prefix. bye
5. Sur. secondaries
6. Geo. secondary
7. prefix. sub
8. Eco. subsidiary
9. a. under
10. prefix. vice

Digital Pāḷi Dictionary