උඳුවැල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. උඳුපිටි මිශ්රණයක් හිල් සහිත උපකරණයකින් වත් කොට තෙලෙන් බැද පැණිවල බහා සාදාගනු ලබන කැවිලි වර්ගයක්; පැණි වළලු.