අපරාපරිය
aparāpariya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. (අභි.) භවයෙන් භවයට නොසිඳීයන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. භවයෙන් භවයට නො සිඳී යන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අපර+අපර+ඉය) අනික් අනික් භවයකට අයිති, අන්ය අන්ය ආත්මභාව පිළිබඳ. (පි. 80)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. following
2. a. subsequent
3. a. successive
Digital Pāḷi Dictionary
- aparāpariya adj [apara + apara + iya]