සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 273
අපරාධයට යොමුවන්නා
n. recidivist
අපරාධරෝපණය කරනවා
Soc. criminate
අපරාධවරදකරුවීමේ අන්තරායය
Law. jeopardy
අපරාධවේදය
Soc. criminology
අපරාධවේදියා
Law. criminologist
අපරාධසහායක
Soc. accomplice
අපරාධාත්මක
a. delinquent
අපරාධාධිකරණය
Soc. assizes
අපරාධාරෝපණ
Law. criminating
අපරාධාරෝපණය කරනවා
1. Law. criminate
2. Law. incriminate
අපරාධි නොසැලකිල්ල
Acc. criminal negligence
අපරාධිත වාපුෂ්යය
Law. corpus delicti
අපරාධිතාව
Psy. criminality
අපරාධී
Law. criminal
අපරාධී ක්රියාව
Law. criminal
අපරාධී නොසැලකිල්ල
Law. criminal negligence
අපරාධීන
a. independent
අපරාන්ත්රිකය
අපරානුමත කරනවා
Law. ratify
අපරානුමත කිරිම
Law. ratification
අපරානුමත කිරීම / පසුව අනුමත කිරීම
අපරාපරිය
1. a. following
2. a. subsequent
3. a. successive