සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 272

අපරාධ නඩු උසාවිය

Law. criminal court

අපරාධ නීතිය

Soc. criminal law

අපරාධ පරීක්ෂකයා

n. sleuth

අපරාධ පරීක්ෂණ විද්‍යාව

n. criminology

අපරාධ ප්‍රතීකාරකයා

Law. agent provocateur

අපරාධ වලදී ලැබෙන විස්තර අනුව ගොඩනගන දළ ඡායාරූ

n. identikit

අපරාධ වළක්වනවා

v. clean up

අපරාධ විද්‍යාව

n. penology

අපරාධ වේදය

Psy. criminology

අපරාධ සහායක

n. accomplice

අපරාධකරු

Soc. criminal

අපරාධකරු සියරට භාරදීම

n. extradition

අපරාධකරුවන් මර්දනයට ගන්නා දරුණු පියවර

crackdown

අපරාධකරුවා

1. n. criminal
2. n. offender

අපරාධකාරයා

1. n. criminal
2. n. delinquent
3. n. malefactor
4. n. mobster
5. n. offender
6. n. transgressor
7. n. wrongdoer

අපරාධකාරිත්වය

Law. criminality

අපරාධකාරී ක්‍රියාව

Law. criminal

අපරාධකාරීත්වය

Soc. criminality

අපරාධගවේෂන විද්‍යාව

Soc. criminalistics

අපරාධනඩු පැවරීම

Soc. criminal prosecution

අපරාධය

1. n. crime
2. n. delinquency
3. n. guilt
4. n. iniquity
5. n. injustice
6. n. misdeed
7. n. offence
8. n. transgression

අපරාධය කරද්දීම අල්ලාගත්

adv. red-handed

අපරාධයක මූලිකයා

n. principal

අපරාධයක් සඳහා එකතු වූ

confederated