අපරාධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වරද; අයුක්තිය; නොකටයුතු දෙය; නීති විරෝධී ක්‍රියාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නීති විරෝධි ක්‍රියාව; වරද; විනාශය (පා. සං. අපරාධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. crime
2. n. delinquency
3. n. guilt
4. n. iniquity
5. n. injustice
6. n. misdeed
7. n. offence
8. n. transgression