සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 274
අපරාර්ධගෝලය
Geo. western hemisphere
අපරාරෝපණීය
Soc. unalienable
අපරාව
Med. placenta
අපරාවර්තී
අපරික්ෂාකාරිභවය
අපරික්ෂාකාරී බව
අපරික්ෂාකාරී සහ මුරණ්ඩු
a. hell-bent
අපරිච්ඡින්න
අපරිචිත
a. unfamiliar
අපරිචිතිය
අපරිණත
1. a. embryonic
2. a. immature
3. inexperienced
4. a. premature
5. a. undeveloped
6. Law. unmature
අපරිණතබව
n. prematurity
අපරිණතභාවය
Soc. immaturity
අපරිණතිය
Soc. immaturity
අපරිණාම
a. unchangeable
අපරිතුලනය
අපරිනිෂ්පන්නතාව
n. relativity
අපරිපාක
අපරිපුෂ්ප
Bot. achlamydeous
අපරිපූර්ණ
අපරිපූර්ණතාව
අපරිමාණ
1. a. immeasurable
2. a. vast
අපරිමිත
අපරිමිතතාව
n. infinity