අපරිපූර්ණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පරිපූර්ණ නොවූ; නොපිරිපුන්; අසම්පූර්ණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. immature
2. Aes. imperfect
3. a. unripe