අපරිමිත

aparimita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මිනිය නොහැකි; ප්‍රමාණ රහිත.
2. (පාරිභා.) වි. දිගින් හෝ ප්‍රමාණයෙන් හෝ සීමා කළ නොහැකි (=infinite).

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ප්‍රමාණ රහිත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ප්‍රමාණ නොකළ, පමණ නොකළ, අපමණ. (පි. 81)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. immense
2. Log. infinite
3. a. unlimited

Digital Pāḷi Dictionary