අපරිමාණ
aparimāṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ප්රමාණයක් හෝ මිනුමක් නැති; මිනිය නොහැකි; සීමා කළ නොහැකි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ප්රමාණයක් නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අප්රමාණ, ප්රමාණ රහිත, අපමණ. (පි. 81)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. immeasurable
2. a. vast
Digital Pāḷi Dictionary
- aparimāṇa 1 adj immeasurable; boundless [na > a + pari + √mā + aṇa]
- aparimāṇa 2 adj unspecified; undefined; without specific details [na > a + pari + √mā + aṇa]