සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 275
අපරිමිතය
අපරිමෙය්ය
1. a. immeasurable
2. a. infinite
අපරිමේය
1. a. immeasurable
2. a. infinite
3. Mat. irrational
අපරිමේය සංඛ්යාව
Log. irrational number
අපරිමේයතාව
Mat. irrationality
අපරියාප්ත
Aes. unqualified
අපරිවත
අපරිවර්ත්ය
Acc. inconvertible
අපරිවර්ති ගෝලය
අපරිවර්තිකතාව
Med. paraphimosis
අපරිවර්තී ගෝලය
Geo. stratosphere
අපරිවර්තී ගෝලය (ස්ථිර ගෝලය)
අපරිවර්තී මණ්ඩලය
අපරිශුද්ධ
අපරිසමාප්ත
1. a. incomplete
2. a. unfinished
අපරිස්සම
Acc. carelessness
අපරිස්සාව
Acc. carelessness
අපරිහාර්යතාව
Log. inevitability
අපරීක්ෂ්යාකාරී
a. casual
අපරීක්ෂාකාරී
1. a. careless
2. a. heedless
3. a. ill-advised
4. a. impetuous
5. a. incautious
6. a. precipitate
7. a. precipitous
8. a. unobservant
9. a. unwary
අපරීක්ෂාකාරී දඟකාරකම
n. devilry
අපරීක්ෂාකාරීත්වය
n. gaucherie
අපරීක්ෂාකාරීව
අපරීක්ෂාවෙන් කථා කරනවා
vt. blurt