සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 276

අපරුෂතාව

leniency

අපරූප කාරකය

teratogen

අපරූප විද්‍යාව

teratology

අපරූපකර

teratogenic

අපරූපණය

Aes. distortion

අපරූපතාව

1. monstrosity
2. teratism

අපරූපය

monstrosity

අපරූපරෝහණය

teratogenesis

අපරූපරෝහී

teratogenic

අපරූපාන්තරණය

apometabolous

අපරූපික

apomorphic

අපරූපියා

Psy. monster

අපරූපී

1. Log. grotesque
2. Aes. monstrous

අපරේචකය

n. aperient

අපරෝක්ත

a. latter

අපරෝධ කරනවා

Law. molest

අපරෝපාගමය

1. allosyndesis
2. allosynapsis

අපල

1. a. unfruitful
2. a. unlucky
3. a. worthless

අපලය

1. n. bad luck
2. n. ill luck

අපලලාට

abfrontal

අපලාපනය

Law. denial

අපලාපනය කරනවා

1. Law. deny
2. Law. traverse

අපලිඛිත

black-listed

අපලුප්ත

Law. abrogated