සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 277
අපලේඛණ කරනවා
අපලේඛණය
අපලේඛනගත
1. adj. blacklisted
2. black-listed
අපලේඛනය
අපලෝපනය
Soc. abrogation
අපලෝපනය / අවලංගු කිරීම
අපලෝපනය කරනවා
Acc. abrogate
අපලෝපනීය
Law. abrogative
අපවතය
අපවත් වූ
අපවත් වෙනවා
v. pass away
අපවයනය / වැඩිවීම හෝ එකතු කිරීම
අපවර්ග සම්පත්තිය
n. beatitude
අපවර්ත
අපවර්තක
Bot. apostrophic
අපවර්තකය
1. Med. diverticulum
2. Ele. inverter
අපවර්තන
Phy. inversion
අපවර්තනය
1. Bot. apostrophe
2. Law. conversion
3. Phy. inversion
අපවර්ත්යය
n. multiple
අපවර්තිත
Bot. inverted
අපවර්තිත සීනි
Che. invert sugar
අපවර්ධනය
අපවර්ධය
Bot. apophysis
අපවහන ප්රදේශය
Civ. drainage area