සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 278

අපවහන වේගය

Che. efflux

අපවහන සටහන

Che. flow sheet

අපවහනය

1. Psy. drainage
2. Che. efflux

අපව්‍යවහාර

howler

අපව්‍යවහාරය

1. n. solecism
2. n. vulgarism

අපවාද කරන

a. libellous

අපවාද කරනවා

1. Law. impugn
2. vti. talk
3. vt. vilify

අපවාද සහිත

a. condemnatory

අපවාද සූත්‍රය

exception

අපවාදය

1. n. abuse
2. n. accusation
3. n. aspersion
4. n. blame
5. Soc. censure
6. n. contumely
7. n. exception
8. n. libel
9. n. obloquy
10. n. reproach
11. n. slander

අපවාදාත්මක

1. a. abusive
2. a. slanderous

අපවාදී

Soc. scandalous

අපවාරකය

Phy. screen

අපවාරිත

Ele. screened

අපවාරිත භාෂණය

1. apart
2. aside

අපවාහක

Psy. efferent

අපවාහකාභ

apotracheal

අපවාහය

Che. effluent

අපවාහි

Med. efferent

අපවාහිනී

apotracheal

අපවාහී

1. efferent
2. effluent
3. excurrent

අපවිත්‍ර

1. a. dirty
2. a. filthy
3. a. impure
4. a. unclean
5. a. unwholesome

අපවිත්‍ර කරනවා

1. vti. corrupt
2. vt. defile
3. vt. foul
4. vt. pollute

අපවිත්‍ර කාරකය

Phy. contaminant