අපරිමේය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මිනිය නොහැකි; සීමා කළ නොහැකි; සීමා රහිත; අප්‍රමාණ.
2. (පාරිභා.) වි. පොදු මිම්මෙන් මිනිය නොහැකි; පොදු (පූර්ණ හෝ භාග හෝ) මානයක් නොමැති (=irrational).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. immeasurable
2. a. infinite
3. Mat. irrational