අපරීක්ෂාකාරී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. විමසීමකින් තොර ව ක්රියා කරන; අනවධාන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. විමසීමකින් තොර ව ක්රියා කරන
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. careless
2. a. heedless
3. a. ill-advised
4. a. impetuous
5. a. incautious
6. a. precipitate
7. a. precipitous
8. a. unobservant
9. a. unwary