අපරිවර්තී ගෝලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. (වායු ගෝලයෙහි) පරිවර්තී ගෝලයට උඩින් තිබෙන වායු ගෝලීය ස්තරය (=stratosphere).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Geo. stratosphere