උපකාරක

upakāraka

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උපකාර කරන; උපස්තම්භ වන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (උප+කර+ණ්වූ+අක) උපකාර කරන්නා, උදවුකරන්නා, සහාය දෙන්නා, (පි. 181)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. accessary
2. Aes. accessories
3. adj. accessory
4. adj. accommodative
5. adj. adjuvant
6. adj. assisting
7. Acc. auxiliary
8. a. helping
9. Soc. instrumental
10. instrumentation
11. a. subordinate
12. Bot. subsidiary

Digital Pāḷi Dictionary