ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2299

sublobose

Bot. උපගෝලාකාර

submandibular

උප-අධෝහනුක

submarginal

1. අවම වශයෙන් සපුරා නොලන
2. Bot. උපදාර
3. Eco. උපාන්තික
4. ඵලදායී ලෙස වගා කළ නොහැකි

submarine

1. අධ:සාමුද්‍ර
2. n. සබ්මැරීනය

submaritime

Bot. උපමුහුදුකර

submatrix

Mat. අනුන්‍යාසය

submaxillary

උප-ඌර්ධ්වහනුක

submental

උපවබුකීය

submentum

1. අධශ්චිබුකය
2. උපමෙන්ටම

submerge

1. v. කිදා බහිනවා
2. v. ගිල්වනවා
3. vti. ගිලෙනවා
4. vti. දිය යට ගිල්වනවා

submerged

1. a. ගිලුණු
2. Bot. නිමග්න

submergence

1. ජලයෙන් යටවීම
2. n. දියෙන් යට වීම

submerse

යට වී යනවා

submersed

Bot. නිමග්න

submersible

a. ගිල්විය හැකි

submicron

Che. උපමයික්‍රෝනය

submicroscopic

1. a. අන්වීක්ෂයට හසු නොවන
2. අන්වීක්ෂයට හසු නොවන තරමට කුඩා

subminimal

1. උප-අවම
2. උපාවම

submission

1. Psy. අවනතිය
2. n. ඉදිරිපත් කරන ලද්ද
3. Law. ඉදිරිපත් කළ අදහස
4. n. යටත් කිරීම
5. n. යටත් වීම
6. n. යටහත් ප්‍රකාශය
7. Psy. සැලකර සිටීම
8. Law. සැළකර සිටීම

submissive

1. a. අවනත
2. a. කීකරු
3. a. යටහත් පහත්

submissively

adv. අවනතව

submissiveness

n. අවනතබව

submit

1. vt. ඕනෑකමින් කියා සිටිනවා
2. vt. යටත් කරනවා
3. vt. යටත් වෙනවා
4. vt. යටහත්ව කියා සිටිනවා
5. v. යොමනවා

submucous

අධ:ශ්ලේෂ්මල