ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2298

subject

1. n. කාරණය
2. Aes. ඥාතෘ
3. n. තැනැත්තා
4. a. පරාධීන
5. Psy. පරීක්ෂ්‍යමානයා
6. Psy. පුද්ගලයා
7. v. භාජනය කරනවා
8. n. මාතෘකාව
9. a. යටත්
10. vt. යටත් කරනවා
11. n. යටත් වැසියා
12. Soc. යටත්වැසියා
13. n. වස්තුව
14. n. ව්‍යාකරණයෙහි කර්තෘපදය
15. Log. වාච්‍යය
16. vt. විඳින්නට සලසනවා
17. n. විෂය
18. st. විසා
19. ස්වා
20. Sta. ස්වා යත්ත විචල්‍යය

subject matter

1. Mng. විෂය කරුණ
2. Law. විෂය ද්‍රව්‍යය

subject-matter

වස්තුවිෂය

subjection

1. n. යටත් කිරීම
2. n. යටත්ව සිටීම

subjective

1. a. ආත්මගත
2. Law. ආත්මරූපී විෂයබද්ධ
3. Log. ආත්මීය
4. Psy. පුද්ගල නිශ්‍රිත
5. Aes. පුද්ගල නිහ්ශ්‍රිත
6. a. පුද්ගලනිහ්ශ්‍රීත
7. පුද්ගලබද්ධ
8. පුද්ගලනි:ශ්‍රිත
9. Mng. මනෝමූල
10. a. මානසික
11. Acc. විෂයබද්ධ
12. a. විෂයාත්මක
13. a. විෂයීගත

subjectivism

1. ආත්මවාදය
2. Soc. ආත්මීයවාදය

subjoin

vt. අගට යා කරනවා

subjugate

1. vt. පාලනයට පත් කරනවා
2. vt. යටත් කරගන්නවා
3. v. සමන්වා ගන්නවා

subjugated

a. යටත්

subjugation

1. n. දමනය
2. n. යටත් කර ගැනීම
3. Soc. යටත්කරගැනීම

subjunctive

a. ව්‍යාකරණයෙහි අසම්භාව්‍ය ක්‍රියාව

sublation

Soc. ව්‍යතික්‍රමණය

sublattice

Mat. උපදැලිස

sublease

vt. අතුරු බදු දෙනවා

sublenticular

1. මන්දකාචාකාර
2. Bot. මන්දකාවාකාර

sublet

1. v. දෙවනුව කුලියට දෙනවා
2. v. දෙවනුව බද්දට දෙනවා

sublimate

1. v. ඌර්ධ්වපාතනය කරනවා
2. Phy. ඌර්ධ්වපාතිතය
3. v. පිරිසුදු බවට පමුණුවනවා

sublimation

1. Soc. උත්කර්ෂණය
2. Che. ඌර්ද්වපාතනය
3. n. ඌර්ධවපානනය
4. ඌර්ධ්වපාතනය

sublime

1. අත්‍යදාර
2. a. අත්‍යුදාර
3. a. ඉතා උසස්
4. Log. උත්කෘෂ්ට
5. Phy. උර්ධ්වපාතනය කිරීම
6. a. පරමෝත්කෘෂ්ට

subliminal

1. Log. උපද්වාරික
2. a. භවාංග
3. a. සිතෙහි අව්‍යක්තව පවත්නා

sublimity

1. උත්කර්ෂය
2. Aes. උත්කෘෂ්ටතාව
3. n. උසස් බව

sublingual

1. අධෝජිහ්ව
2. Psy. අධෝහ්ව
3. ජිහ්වාධරීය

sublingual gland

Med. අධෝහ්ව ග්‍රන්ථිය

sublittoral

1. Bot. උපතීරස්ත
2. උපතීරස්ථ