අත්‍යුදාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[අති + උදාර]
වි. ඉතා උතුම්; අතිශය උදාර වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉතා උසස් (සං. අත්‍යුදාර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. sublime