සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 96

අත්‍යාචාරය

1. Log. supererogation
2. Log. superstition

අත්‍යාධික ඉතුරුව

Eco. oversaving

අත්‍යාධික ප්‍රමාණ වූ

a. uttermost

අත්‍යාධික මිල

Acc. overprice

අත්‍යානන්දනය

n. rapture

අත්‍යානන්දය

n. ravishment

අත්‍යානුභවික

Log. transempirical

අත්‍යාම්ලතාව

Che. superacidity

අත්‍යාම්ලිකතාව

peracidity

අත්‍යාර්තවය

menorrhagia

අත්‍යාරෝපකය

Civ. supercharger

අත්‍යාලංකෘත

a. florid

අත්‍යාවශ්‍යක

a. indispensable

අත්‍යාවේගීතාව (අති + ආවේගතාව)

emotionality

අත්‍යාසාදක

hyperinfective

අත්‍යාසාදනය

superinfection

අත්‍යුක්තිය

1. circumlocution
2. Log. hyperbole
3. overstate
4. Aes. overstatement

අත්‍යුච්ච සංඛ්‍යාතය

Phy. ultrahigh frequency

අත්‍යුත්කර්ෂය

extravaganza

අත්‍යුත්කෘෂ්ට

1. a. paramount
2. a. regal
3. a. surpassing

අත්‍යුත්තම

a. supreme

අත්‍යුත්ධමනය

hyperinflation

අත්‍යුදාර

a. sublime

අත්‍යුෂ්ණ

a. scorching