සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 95

අත්‍යන්ත වර්ණනාව

n. accolade

අත්‍යන්තයෙන්

1. adv. diametrically
2. adv. too

අත්‍යන්තයෙන් වර්ණනා කරනවා

vt. glorify

අත්‍යන්තර

Phy. transcendental

අත්‍යන්තවාදය

Aes. ultraism

අත්‍යනුකූලතාව

1. Ele. hi-fi
2. Ele. high-fidelity
3. Ele. high fidelity

අත්‍යපගමනය

divarication

අත්‍යපගාමී

Bot. divaricate

අත්‍යම්ලතාව

1. acidosis
2. superacidity

අත්‍යලංකාර

a. superb

අත්‍යලංකෘත

a. luxuriant

අත්‍යල්ප

a. microscopic

අත්‍යවධානය

1. Psy. hyperprosexia
2. meticolous

අත්‍යවධායී

Aes. meticulous

අත්‍යවශ්‍ය

1. a. essential
2. Soc. obligatory
3. a. vital

අත්‍යවශ්‍ය කොන්දේසිය

Law. essential condition

අත්‍යවශ්‍ය දෑ

Mng. essentials

අත්‍යවශ්‍ය දේ

n. sine qua non

අත්‍යවශ්‍යක

1. Soc. imperative
2. n. urgent

අත්‍යවශ්‍යාංග

Law. essentials

අත්‍යෂ්ණ

scorching

අත්‍යාකිර්ණ වීම

Eco. overcrowding

අත්‍යාකීර්ණ

Sta. overcrowded

අත්‍යාකීර්ණ වීම

1. overcrowding
2. Acc. over-crowding