අත්යල්ප
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[අති + අල්ප]
1. වි. ඉතා මඳ; ප්රමාණයෙන් ඉතා සුළු.
2. (පාරිභා.) වි. ඉතා කුඩා; අති සූක්ෂ්ම; අත්යණුක (=infinitesimal).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. microscopic
[අති + අල්ප]
1. වි. ඉතා මඳ; ප්රමාණයෙන් ඉතා සුළු.
2. (පාරිභා.) වි. ඉතා කුඩා; අති සූක්ෂ්ම; අත්යණුක (=infinitesimal).
a. microscopic