අත්‍යුද්වේග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[අති + උද්වේග]
වි. සිතෙහි හැඟීම් බලවත් සේ ඇති කරන; මහත් උද්වේගය දනවන.