උදාර

udāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ශ්‍රේෂ්ඨ; උතුම්; උසස්; මහේශාක්‍ය; මහත්.
1. නා.ප්‍ර. ක්ලේශයන්ගේ ප්‍රබල අවස්ථාව.
2. නා.ප්‍ර. පැරණි සිංහල වන්නම් දහ අටෙන් එකක්.
3. නා.ප්‍ර. උදාරාලංකාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ශ්‍රේෂ්ඨ; උසස් (පා. සං. උදාර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උසස්; මහත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. තෙජස් සහිත, ප්‍රෞඪ, උජාරු, මහත්, විපුල. (පි. 176)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. august
2. a. bounteous
3. a. catholic
4. a. charitable
5. a. dignified
6. elegant
7. a. generous
8. a. grand
9. a. great
10. a. handsome
11. a. high
12. a. high-minded
13. a. honourable
14. a. large-hearted
15. a. liberal
16. a. lofty
17. a. magnanimous
18. a. munificent
19. a. noble
20. a. pompous
21. a. quixotic
22. n. royal
23. a. solemn
24. a. stately

Digital Pāḷi Dictionary