මානසික
mānasika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. චිත්තය පිළිබඳ වූ ; සිතෙහි වූ ; කල්පනාවට අයත් ; මනෝමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සිතෙහි වූ (පා. සං. මානසික)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. mental
2. Soc. psychiatry
3. a. psychic
4. a. psychical
5. n. psycho
6. Psy. psychological
7. a. subjective
Digital Pāḷi Dictionary
- mānasika adj mental; mind-related [√man > mān + as + *ika manas + *ika]