සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2490
පහත හෙළනවා
පහතට
adv. low
පහතට ඇල කරනවා
vt. dip
පහතට ඇළ වෙනවා
පහතට ඇළවුණු
පහතට එනවා
v. alight
පහතට එල්ලෙනවා
vti. trail
පහතට ඔබනවා
vt. depress
පහතට ගිලී ගිය
n. sunken
පහතට නැමුණු
පහතට නැමෙනවා
පහතට හෝ යටතට හෝ අවමානයට හෝ පමුණුවනවා
vt. abase
පහතමාලය
පහත්
1. a. abject
2. a. base
3. adj. bawdy
4. a. below
5. adj. beneath
6. adj. cheap
7. a. debased
8. a. earthly
9. a. ignoble
10. a. inferior
11. a. low
12. a. lowly
13. a. mean
14. a. menial
15. a. obscure
16. a. simple
17. a. small
18. prefix. sub
පහත් කරනවා
1. v. abase
2. vt. debase
3. vti. drop
4. a. lower
5. vti. slope
පහත් කවියා
පහත් කිරීම
1. n. abasement
2. n. depression
පහත් කොට කතා කරනවා
vt. downgrade
පහත් කොට සලකනවා
v. belittle
පහත් කොට්ඨාසය
n. base
පහත් තත්ත්වයකට භෙළනවා
vt. relegate
පහත් තත්ත්වයේ
adj. low-grade
පහත් තත්වයට වැටෙනවා
v. cheapen
පහත් තත්වයේ රාත්රි සමාජශාලාව
n. honky-tonk