පහන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ප්රදීපය ; දීපය ; ලාම්පුව.
2. එළිය ; ආලෝකය ; ප්රභාව.
3. පහන් වූ කාලය වන උදය.
4. පහනේ වැටිය.
5. නැසීම ; දුරුකිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. ප්රදීපය/ උදය; ප්රභාතය 2. පැහැදීම; ප්රසන්න බව (පා. පසන්න සං. ප්රසන්න)