අනර්ඝ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඉතා වටිනා; අගය කළ නොහැකි; ශ්රේෂ්ඨ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඉතා වටිනා; අනගි (සං. අනර්ඝ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. choice
2. a. excellent
3. a. inestimable
4. a. invaluable
5. a. precious
6. a. rich
7. a. smashing
8. a. snazzy
9. a. super
10. Acc. superior
11. a. valuable