සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 175
අනභිභවනීය
1. a. invincible
2. a. unconquerable
අනභිමත
1. a. unacceptable
2. undesirable
අනභිමුඛයෙහි
a. in absentia
අනභිමුඛයෙහි වූවකුට ආමන්ත්රණය කොට කැඳවනවා
vt. apostrophize
අනභිවෘද්ධියට
adv. downwards
අනභිෂික්ත
a. uncrowned
අනම්මනම්
a. double dutch
අනම්ය
1. Eco. inelastic
2. Sta. inflexible
3. Law. rigid
4. adj. unbending
5. a. unshakeable
6. a. unyielding
අනම්යතාව
1. Eco. inelasticity
2. Bot. inflexibility
3. Law. rigidity
අනයනික
අනර්ඝ
1. adj. choice
2. a. excellent
3. a. inestimable
4. a. invaluable
5. a. precious
6. a. rich
7. a. smashing
8. a. snazzy
9. a. super
10. Acc. superior
11. a. valuable
අනර්ඝ කේජු ජාතියක්
n. stilton
අනර්ඝ කෝපි
n. mocha
අනර්ඝ වූ දේ
n. gem
අනර්ඝකම
අනර්ථ
අනර්ථ ගෙන දෙන
a. pernicious
අනර්ථකර
අනර්ථකාමී
a. malevolent
අනර්ථකාරී
අනර්ථතය
n. bane
අනර්ථදායක
1. n. baneful
2. a. detrimental
3. a. injurious
අනර්ථදායි
Soc. baneful
අනර්ථදායී
Acc. obnoxious