අනම්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නැමිය නොහැකි; නොනැමෙන.
2. වි. අවස්ථානුරූප ව වෙනස් කළ නොහැකි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නැමිය නොහැකි (සං. අ+නම්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Eco. inelastic
2. Sta. inflexible
3. Law. rigid
4. adj. unbending
5. a. unshakeable
6. a. unyielding