අනභිභවනීය
anabhibhavanīya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පරාජය කළ නොහැකි; යටත් කළ නොහැකි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. යටත් කළ නොහැකි; අභිභවනය කළ නොහැකි (පා. සං. අනභිභවනීය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. invincible
2. a. unconquerable
Digital Pāḷi Dictionary
- anabhibhavanīya ptp [abhi + bhava + anīya]