හාස්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිනාව ; හාසය.
2. සිතෙහි පහළ වන හාස්‍යජනක හැඟීම ; අෂ්ටවිධ වූද නව විධ වූද රසවලින් එකක්.
3. කවටකම ; විහිළුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිනාව/ නව නළු රසයන්ගෙන් එකක් (සං. හාස්‍ය පා. හාස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. comicality
2. Psy. humour
3. n. laugh
4. n. laughter
5. n. satire
6. n. smile