සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4877

හාස්‍යජනක ලෙස

adv. absurdly

හාස්‍යජනක වූ දෙයක් බරපතළ ලෙස දක්වන

serio-comic

හාස්‍යජනකය

Psy. ludicrous

හාස්‍යප්‍රිය

a. humorous

හාස්‍යමය

a. comic

හාස්‍යය

1. n. comicality
2. Psy. humour
3. n. laugh
4. n. laughter
5. n. satire
6. n. smile

හාස්‍යය දැකීමේ හෝ ප්‍රකාශ කිරීමේ හැකියාව

n. humor

හාස්‍යයෙන් පිරි කථාව

n. pleasantry

හාස්‍යරසය

n. wit

හාස්‍යොත්පාදක පරිහාසය

badinage

හාස්‍යෝජිත්පාදක

witty

හාස්‍යෝජිත්පාදක නාට්‍යයෙහි නාටිකාංගනාව

comedienne

හාස්‍යෝත්පාදක

1. hilarious
2. humorous
3. Aes. witty

හාස්‍යෝත්පාදක නාට්‍යයෙහි නාටිකාංගනාව

n. comedienne

හාසානුකරණය

Aes. travesty

හාසෝත්පාදුක

amusing

හාසෝත්පාදුක දුෂ්ප්‍රයෝගය

malapropism

හැ

figure

හැfප්නියම්

Che. hafnium

හැංගරය

Civ. hanger

හැංගි මුත්තන් වැනි කුඩා ළමුන් සමඟ ක්‍රීඩාවක්

bo-peep

හැංගිමුත්තන් කෙළිය

n. hide-and-seek

හැංගිමුත්තම්

st. hide-and-seek

හැංගෙනවා

v. hide